2019 ජුනි 05, බදාදා
පාස්කු සමයේ 7 වන සතිය
පාස්කු සමයේ 7 වන සතිය
Acts 20:28-38; Psalm 68:29-30, 33-36; John 17:11-19
Link to Readings
ක්‍රියා 20:28-38; ගීතාවලියේ 68:29-30, 33-36; ජුවාම් 17:11-19
පාවුළු තුමාට අනුව අනුන් වෙනුවෙන් පැවරී ඇති සෑම වගකීමක්ම, ශුද්ධාත්මයාණන් විසින් අප වෙත පවරා ඇති කාර්යයන් වෙනවා. ඒ නිසාම, ඒ වගකීම ඉටු කිරීමේදී, එතුමන්ගේ අනුග්‍රහය සහ සහය අපට නිසැක වශයෙන්ම ලැබෙනවා. එහෙයින් අනවශ්‍ය බරක් ඒ වෙනුවෙන් දැරීමේ අවශ්‍යතාවයක් ඇති වන්නේ නැහැ. ශුද්ධාත්මයාණන් අප සමඟ සිටීමේ හේතුවෙන්ම, සේවය කිරීමේදී, අපි සියලු දොසින් නිවාරණය වීම අවශ්‍ය වෙනසේම, අපගේ පෞද්ගලික මහිමය සෙවීමෙනුත් වැලකි සිටිය යුතු වෙනවා.
දේව සේවයේදී අපට ලැබෙන්නේ, ශුද්ධාත්ම අනුග්‍රහය පමණක් නොවෙයි. දෙවි සමිඳුන්ගේ දකුණුපස වැඩ සිටින ක්‍රිස්තු තුමන්ගේ අඛණ්ඩ මැදිහත්වීමත් අපට ලැබෙනවා. එදා අවසන් භෝජනය වෙලේ එතුමන් සිය ශ්‍රාවකයන් වෙනුවෙන් කල යැදුමම, එතුමා අප වෙනුවෙනුත් නිරතුරුව කරනවා. එහෙයින්, අපට පැවරී ඇති වගකීම් වලින් බැහැර වෙන්නට අපට කිසිදු නිදහසට කරුණක් තියෙන්නට බැහැ.